බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් හා පුරවැසියන් බලාපොරොත්තුවෙන් සිටි
ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය, ප්රකාශයට පත්කිරීමට සූදානම් කර ඇති බව ජාතික ජන බලවේගය කියයි.
එහි එළිදැක්වීමේ උළෙල අගෝස්තු 26 දා පෙ.ව.10.00 ට ශ්රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වේ.
(ප්රතිපත්ති ප්රකාශනයේ දළ සටහනක් පහතින්.)
1