SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුරවැසියන් ඉදිරිපත් කරන ගැටළු සඳහා ප්‍රායෝගික වූ පිළිතුරු ලබා දිම මෙන්ම,

ඒවා තිරසාර වියයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ කියයි.

 

WhatsApp Image 2024 08 23 at 22.19.09

 

ඔහු මේ බව පැවසූවේ අද(23) සමාජ මාධ්‍ය හරහා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ ද අදහස් දක්වා ඇත.

 

සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්...

media milinda
WhatsApp Image 2024 08 23 at 22.19.091WhatsApp Image 2024 08 23 at 22.19.10

නවතම ලිපි