SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ

ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට තමා සූදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ කියයි.

 

ඔහු ඒ පිළිබඳව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

 

එම සම්පුර්ණ ලිපිය පහතින්,

 

namal ready

නවතම ලිපි