SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති අංගජන් රාමනාදන් සහ

ශ්‍රීලනිපයේ හිටපු වැඩබලන මහ ලේකම් සාරති දුෂ්මන්ත මෛත්‍රීගෙන් ඉවත්ව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහය පළකිරීමට අදහස් කර ඇත.

ඔවුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළ කරන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඔවුන් අද පෙරවරුවේ මල් පාරේ පිහිටි කාර්යාලයේදී  ජනාධිපති වික්‍රමසිංහ හමු වී මෙලෙස තම සහාය ප්‍රකාශ කර ඇත.

WhatsApp Image 2024 08 20 at 09.03.05WhatsApp Image 2024 08 20 at 09.03.051

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි