SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මංගල සමරවීර දේශපාලන සහෘදයා අප අතරින් නික්ම ගොස් වසර තුනක් ගතවී ඇත. ඔහු නොමැති කාලය තුළ,

ඔහුගේ අවසාන කාලයේ කියූ බොහෝ කාරණාවන් මතකයෙන් ගිලිහුනේ ද?

එම මතකය යළි අවදි කර වර්තමාන ‘දේශපාලන මොහොත’ තුළ තබා කියවා ගැනීමට අවස්ථාවක් අගෝස්තු 23 දින එළැඹ ඇත.

කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැත්වෙන එකී මංගල මොහොත සංවිධානය කරන්නේ ‘ද ලීඩර්’ මාධ්‍ය ජාලය විසිනි.

මංගල හා රැඳුනු, සහෘද ඔබට මෙම අවස්ථාව හා එක්වීමට ඇරයුම් කර සිටියි.

WhatsApp Image 2024 08 21 at 15.14.13

මංගල යළි සිහිකරමු.

මංගල මොහොත අත් විඳිමු..

WhatsApp Image 2024 08 21 at 15.14.131 

 WhatsApp Image 2024 08 20 at 09.03.05

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි