SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ

රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර ඇතැයි කියැවේ.

සිරිසේන ජනාධිපතිවරයා  විසින් ඒ අනුව ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදලද පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇත.

ඒ වනවිට මෛත්‍රී ගේ දේශපාලන ජීවිතයද මේ වනවිට අක්‍රීය තත්වයට පත්ව ඇති අතර මෙවර ජනපති සටනේදී දේශපාලන පක්ෂ ඔහුව තම පක්ෂ තුළට ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

එසේම ඔහුගේ සභාපතිත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කොටස් කිහිපයකට කැඩීයෑමට ඔහුම හේතුවක් වූ බවත් මේ වනවිට ශ්‍රිලනිපයෙන් ඔහුව තනිව ඇති බවත් පැවසේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඊට ගොදුරු වූ  වින්දිතයින්ට  යුක්තිය තවමත් ඉටු නොවූ මුත් ඊට අදාළ පාර්ශ්වයන් කෙමෙන් කෙමෙන් එකී වන්දියට අදාළ සොබාදහමේ යුක්තිය ඉටුවන බව බොහෝ විචාරකයින්ගේ අදහස වී ඇත.