SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශික් හසිනා අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා

බංග්ලාදේශයේ මේ වන විට දින දහයකට වඩා කාලයක් ගතව ඇතත් එරට පරිපාලන කටයුතු දැඩි අවුල් සහගත තත්ත්වයට පත්ව ඇති බව පැවසේ.

ආණ්ඩුවේ ආයතනවල ඉහළ නිලධාරින්ට විරුද්ධව සිදුවන  පහළ සේවකයන්ගේ  විරෝධතා අඛන්ඩව සිදුවීම  නිසා මෙම අවුල් සහගත තත්ත්වයට හේතුව බව විදෙස් මාධ්‍ය කියයි.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ දූෂිත නිලධාරින් ඉවත් කරන්න කියායි.

ඒ නිසා  මහජනතාවට සිය සේවා සපයා ගැනීම ඉතා අසීරු වී ඇති අතර,  රජයේ ඉහළ නිලධාරීන් තම තනතුරු අහිමිවි යනු ඇතැයි සැකයෙන් පසුවේ.