SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන්

සජීවී විවාදයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ එළැඹෙන සැප්තැම්බර් මස හත්වැනි දා මෙය පැවැත්වීමට සංවිධානය කර ඇති බවය.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, අරියනේත්‍රන් යන අපේක්ෂකයන්ට මෙම විවාදය සදහා ආරාධනා සිදුකර තිබේ.

එසේම සියලුම විද්‍යුත් නාලිකා ඔස්සේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙය සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.