SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්.මරික්කාර් ගේ පුද්ගලික ලේකම්වරයෙකු

මාලිමාවේ ටී ෂර්ට්ස් නිෂ්පාදන ආයතනයකින් ටී ෂර්ට්ස් 25ක් රැගෙන ගොස් ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය හි සංසරණය වෙමින් ඇත.

එම පෝස්ටුවෙහි සඳහන් වන්නේ මාලිමාව අපකීර්තියට පත් කිරීමේ සැලැස්මකට අනුව මෙය සිදු කෙරෙන්නක් බවය.

අදාළ ‌ පෝස්ටුව

WhatsApp Image 2024 08 19 at 07.39.47

මේ පිළිබඳව අප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්ගෙන් විමසන ලදුව ඔහුගේ පිළිතුර වූයේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවය.

චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම් සෘජුව, නිත්‍යනුකූලව අදාළ අයුරින් එය සිදුකළ යුතු බවත්, ව්‍යාජ පෝස්ට් දමමින් මෙසේ සිදුකරන්නේ සමගි ජන බලවේගය මේ වනවිට ජනතාවගේ ආකර්ශනය දිනා ගනිමින් මීළඟ ආණ්ඩුව බාරගැනීමට සුදුස්සන්ව ඇති නිසාත් බව ඔහු පවසයි.

මාලිමාවට  දැන් දැන් සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ තිබෙන ජයග්‍රහණයන් දරාගත නොහැකිව ඇති බවත් මෙවැනි ප්‍රාථමික චෝදනාවන් හරහා ඔවුන්ට කළ හැකි කිසිවක් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි