SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් – අනුරාධපුර

සජිත් – කුරුණෑගල

අනුර – ගාල්ල, මාතර, තංගල්ල

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල ජන රැලි හෙට (17දා) පැවැත්වෙයි.

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මංගල ජන රැලිය හෙට සවස අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ මංගල ජන රැලිය හෙට කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන මංගල ජන රැලි මාලාවේ රැලි තුනක් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් හෙට ගාල්ල, මාතර, තංගල්ල යන නගරවල පැවැත්වෙයි.