SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය මුහම්මද් යුනුස් සිය රට ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් සහය ඉල්ලා ඇති බව ජනාධිපතිවරයාට  සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

බංග්ලාදේශය ස්ථාවර කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව අගමැති යූනුස් පවසා ඇත්තේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා අගමැතිවරයාට සුබ පැතීමට දුරකථනයෙන් කතා කළ අවස්ථාවේදී බව කියැවේ.

බංග්ලාදේශයට සහය දැක්වීමට ශ්‍රී ලංකාව උපරිමයෙන් කටයුතු කරන බව එහිදී  ජනාධිපති වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය යූනුස්ට පවසා ඇතැයි වාර්තා වේ.

එමෙන් ම බංග්ලාදේශයේ ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට එහි රැඳී සිට ව්‍යාපාර කරගෙන යන ලෙස තමන් දැනුම් දුන් බවද ජනාධිපති වික්‍රමසිංහ  අගමැති යූනුස්ට පවසා ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි