'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවලට එකඟතාවය පළකරමින්
සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (14) ගිවිසුම්ගත වීමේ අවස්ථා.
මෙම සන්ධානගත වීමේ ප්‍රධානම අරමුණ ලෙස මිලියන විසිදෙකක් වන ජනතාවගේ නිදහස, ආර්ථික සමෘද්ධිය සහ සමාජීය යහපත උදෙසා අනාගතයේදී ස්ථාවර, ශක්තිමත්, දූරදර්ශී රාජ්‍යයක් බිහි කිරීම යෝජනා වී ඇත.