SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. 

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ  ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර කෙටි වේලාවක් ඇතුලත දී  ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ, ජුලි මස 26 වනදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙමිනි.

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ජනාධිපතිවරයා පළමු වරට අනාවරණය කළේ ජුලි මස 27 වනදා ගාල්ලේ පැවැති එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි