SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා හා පළාත් පාලන සභිකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා මෙලෙස විනය මණ්ඩලය කැඳවා ඇති බව පොදුජන පෙරමුණු  ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු විනය මණ්ඩලය කැඳවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ වනවිට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය මැති ඇමතිවරුන් නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවට ද  ආරංචිමාර්ග වලින් කියැවේ.

ඒ අනුව සමගි ජන බලවේගයෙන් ඉවත්ව ගිය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර හිටපු ඇමතිවරුන්ට හිමි වූ ඉරණම ම පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය පිරිසට ද  ලැබෙනු ඇති බව විචාරක මතය වේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි