SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව

නීත්‍යානූකුල බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කර තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.