SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දයාසිරි ජයසේකර ප්‍රමුඛ සන්ධානය හා සමගි ජන බලවේගය සමග ගිවිසුම් ගත වීම අද (07) සිදුකර තිබේ.

ඒ අනුව ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදි විපක්ෂ නායක සජිත්  ‍ප්‍රේමදාසට සහාය පළ කිරීමට නියමිත බව සඳහන් වේ.

 

මේ අතර හෙට (08) වෙනිදා යෙදෙන සුභ මොහොතින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්දානය බිහිවන බව වාර්තා වන අතර, ‌මෙහිදී වාර්තාගත පක්ෂ කණ්ඩායම් ගණනාවක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සහයෝගය ලබාදීමට එක්වන බව දේශපාලන ආරංචිමාර්ග වලින්  වැඩිදුරටත් කියැවේ.

නවතම ලිපි