SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙට (07) උදෑසන නම් කරන බවත්, කැසිනෝ රජා ධම්මික පෙරේරා තරඟයෙන් ඉවත් වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

 

පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින්  මේ බව ඩේලි මිරර් වෙත තහවුරු කර පවසා  ඇත.

 

pic

නවතම ලිපි