SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව

එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

 

විරෝධතාකරුවන් ගේ ඉල්ලීම අනුව එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇත.

 

එ‌සේම හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසන අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus ගේ උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසත් ඔවුන් බලකර සිටියි.

නවතම ලිපි