SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම

විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

 

ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් එය ඉටුකීරීම සඳහා ණය ගැනීම මත මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලනයද කඩා වැටුණු බවය.

 

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් සමඟ ඊයේ (02) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

 

පෙර සිදුවූ වැරදි යළි සිදුනොවීමට වග බලාගනිමින් නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයට දායක වීම මෙරට විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසයි.

 

 

(කාටූන් පින්තූර - විජේසෝමගේ ගේ සහ අවන්ත ආටිගලගේ එකතුවෙනි).

නවතම ලිපි