SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවිනිශ්චිතයි කියලා පේන දේවල් කැම්පේන් එකේ කොටස් විදියට එළියට ඒවි යැයි

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සංජීව එදිරිමාන්න පවසයි.

 

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට සතියක් හෝ ගත නොවනු ඇති බවත්  සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසා ඇත.

 

ඒ අනුව මේ වන විට යම් අවිනිශ්චිතභාවයන් බවට පෙනෙන දේවල් ජනාධිපතිවරණ කැම්පේන් එකේ කොටස් ලෙස එළියට පැමිණෙනු ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.

 

ඔහු මේ බව පවසා ඇත්තේ පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නවතම ලිපි