SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශිය සභා සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් ගෙන්වා

පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සහ මැතිවරණ කටයුතු දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොහොට්ටු ප්‍රධානීන් කටයුතු කර ඇතැයි පොහොට්ටු ආරංචිමාර්ග කියයි.

 

මෙම අවස්ථාව සඳහා බැසිල් රාජපක්ෂ, පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පක්ෂයේ ජාතික කැඳවුම්කරු නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී ව ඇතැයි වාර්තා වේ.

 B N 4

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියන්නේ ලබන 7 වැනිදා සිදුවන දේ බලා සිටින ලෙසත්  එදිනට පක්ෂයේ අපේක්ෂකයා නම් කරන බවත් ය.

 

B N 3B N 2

නවතම ලිපි