SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කරනු ලබන සියලුම මන්ත්‍රීවරුන්

ඔවුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

මේ වන විට ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බව පොහොට්ටුවේ ආරංචිමාර්ග  සඳහන් කරයි.

 

ඒ අනුව පක්ෂයේ ආසන සංවිධායක ධූර මෙන්ම පක්ෂයේ නිලතලවලින්ද මෙම පිරිස ඉවත් කිරීමට නියමිතය.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නවතම ලිපි