SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ දියණිය රට පාලනය කර ගැනීම සඳහා

අනුප්‍රාප්තික පුහුණුවක් ලබා ගනිමින් සිටින බව දකුණු කොරියාව පවසයි.

 

දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ කිම් ජොන් අන්ගේ දියණිය රහසිගතව මෙම පුහුණුව ලබන බවයි.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ ලොවෙන් හුදකලාවී ඇති උතුරු කොරියාව පාලනය කරන නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන දියණියට මෙම පුහුණුව ලබා දෙන බවයි.

 

උතුරු කොරියානු නායකයා තම දරුවන්ව ප්‍රසිද්ධ නොකරන නමුත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ඇය බවට පෙන්වීමට මෙන් පසුගිය කාලය පුරා විවිධ රාජ්‍ය උත්සවවලට දියණිය කැටුව පැමිණි බව වාර්තා වේ.

නවතම ලිපි