SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු පිරිස

ජනාධිපතිවරණය වෙනුවෙන් ගන්නා තීරණය ‌හෙට පෙරවරුවේ (31) නිල වශයෙන් ප්‍රකාශ කරන බව දන්වා ඇත.

 

එම කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් එක්වන බව ය.

 

ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායමේ ජනපති අපේක්ෂකයා ලෙස විජේදාස රාජපක්ෂ ඉදිරිපත්ව ඇති අතර හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරගේ මානුෂීය ජනතා පෙරමුණ මේ වනවිට සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග එක්ව ඇත.

නවතම ලිපි