SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අද ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි ද,

අද හවස ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන හමුවෙන් පසු එය දැකබලාගත හැකි වේ යැයි ද වාර්තා වේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අද (30) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සහාය පළ කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

 

ඒ අනුව අද සවස 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ හමුව සිදුවන බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නවතම ලිපි