SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී  ලංකා කාන්තා ක්‍රිකට් පිළිබඳව විශාල ප්‍රබෝධයක් ඇතිකරමින් 2024 ආසියානු කුලසලානය

දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා ඇත.

 

වර්තමාන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් අදාළ චෙක්පත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙත පිරිනමන ලදී.

 

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට සමත් වුණි.

නවතම ලිපි