SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා උපේදේශන කමිටු පිහිටුවීමට

ජනාධිපති ලේකම්වරයා  විසින් පසුගිය අප්‍රේල් මස 29 වැනිදා  නිකුත් කළ  චක්‍ර  ලේඛය ක්‍රියාත්මක කිරීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්   අතුරු තහනම් නියෝගයක්  නිකුත් කර ඇත. 

 

 ඒ අද (24) ෆැපරල් සංවිධානය සහ එහි  විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරුදහනම නිකුත් කළේය. 

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ  සහ කුමුදුනී  වික්‍රමසිංහ යන  විනිසුරුවරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය .

නවතම ලිපි