ඊයේ පෙරෙයිදා දවසක රෑ නෙළුම් මාවත පැත්තෙ තැනක ධම්මිකයි, බැසිලුයි,
නාමලුයි තුන්දෙනා සාකච්ඡාවක් ලු.
ධම්මික බැසිල්ගෙන් ඇහුවලු
“මොකද කියන්නෙ මම තරඟ කරන්නද? කියලා.
''ජනාධිපති තුමා පොරොන්දු උනා සජබෙන් 25ක් අරන් එන්න. එයාට ඒක කරගන්න බැරි උනා. ඔයාට පුළුවන්ද 20ක් අරගෙන එන්න''?
බැසිල් ලොක්ක ඇහුවලු ධම්මිකගෙන්.
“හරි මට පුළුවන් 20ක් ගේන්න. ඔයා මට කන්ටෙස්ට් කරන්න දෙන්නකෝ. මට දිනන්න පුළුවන් ”
ධම්මික කිව්වලු.
“නෑ බාප්පි මටත් පුළුවන් තරඟ කරන්න. මේ ඉලෙක්ෂන් එක දිනන්න මට දෙන්න”
නාමල් කිව්වලු.
“හරි හරි අපි බලමු. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් කව්රු හරි තරඟ කරන්න ඔිනනේ. ඉස්සෙල්ල කිව්ව දේ කරල ඉන්නකො”
ඔන්න බැසිල් කිව්වලු.
මේ කතාව මෙහෙම උනාද නැද්ද? මේව ගොසිප් විතරක්ද කියල ධම්මික ඔයා අවංකවම දන්නවා නේ?
#Gossip
															
