SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය ප්‍රමුඛව ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සන්ධානය

ලබන මස 8 වැනිදා එළිදක්වන බව, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

 

ඒ අනුව මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසක් මෙම සන්ධානය සමඟ එක්වන බව අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත.

 

මෙරට ඉතිහාසයේ බිහිවූ ශක්තිමත්ම සන්ධානය සමගි ජන බලවේගය විසින් ගොඩනගන බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

marrikkar

නවතම ලිපි