SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන

ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර  පිහිටි බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තබා ඇත.

කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළුව ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමිනි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු ව ඇති අතර ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.

(A.F.P)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි