SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත්

එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව  මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීමේ කාර්යයට ප්‍රවේශවී සිටින ජනාධිපතිවරයා  ඇතුළු කණ්ඩායමට එය මේ වන විට අභියෝගයක් ව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි