SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට

කොවිඩ් -19 වෛරසය ආසාදන වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුට රෝගී වීම මත  සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇත.

මේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාට කොවිඩ් වෛරය ආසාදනය වූ තෙවන අවස්ථාවයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් 81 හැවිරිදි ය.

ඔහුගේ  රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට තිබු දේශපාලන ප්‍රචාරක රැස්වීම් ද  අවලංගු කර ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි