SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනපතිවරණ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ සමගම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමද එම කමිටුවටම පවරා ඇත.

එම කැබිනට් පත්‍රිකාව මගින් සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමටත් ජනාධිපති වික්‍රමසිංහ යෝජනා කර ඇත.

කෙසේ වුවද ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබීම අද දිනයේ සිට ලැබුනද ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ දින වකවානු පිළිබඳ නිශ්චිත නිවේදනයක් කොමිසම විසින් මෙතෙක් නිකුත් කර නොමැත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි