SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ වනවිට රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඔවුන්ගේ පාර්ශ්වයෙන් මුද්‍රණ කටයුතු සඳහා වන වියදම සඳහන් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ ගණනය කිරීම් අරඹා ඇතැයි වාර්තා වේ.

එසේ වුවද තවමත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තම අපේක්ෂකත්වය තවමත් හඳුන්වා දී නොමැත.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වන බවද ඔහු විසින් තවමත් දන්වා නැත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි