SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාවට තම දැවෙන ප්‍රශ්න රැගෙන ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සැළසී ඇත.

ඒ, ව්‍යවසායකයින් ලෙස මුහුණ දෙන අක්‍රිය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කිරීමේ අවස්ථාවක් ලබා දීමය.

19 වන සිකුරාදා සවස 4ට BMICH ජැස්මින් පරිශ්‍රයේදී මෙම හමුව පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහභාගී විය හැකියැයි පැවසේ.

අදම ඔබගේ පැමිණීම තහවුරු කර පහත සබැදිය තුලින් ලියා පදිංචි වන ලෙස දන්වයි.

https://cfmsme.com/july-19th-forum
වැඩි විස්තර සඳහා 0777 549 764 අංකය අමතන ලෙස දන්වා සිටී.

@LNW news

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි