SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව

පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික හැඳුනුම්පත භාවිතා කර සිදු කරන වංචා, ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත හදුන්වා දීමෙන් පසුව සිදු කිරිමට නොහැකි වන බව එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි කියයි.

නව හැඳුනුම්පතට එය හිමි පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ද ඇතුළත් කරනු ලැබේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි