SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරී සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියයි.

පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදුනහොත් ඔවුන් පුද්ගලික මට්ටමෙන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවත් ඔහු පවසා ඇත.

ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු යැයි මතයක සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසකි.

දැනට ලද  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී නියෝජිතයන් සමඟ කරන සාකච්ඡාවලදී ද ඔවුන් බහුතරයක් ද ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපේක්ෂකත්වය දිය යුතු බවයි.

හිරු නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි