SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මතවී නොමැති බැවින්

ජනාධිපතිවරණයක් පැවැත්වීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණක් පවත්වන ලෙස පෙත්සම්කරු විසින්  ඉල්ලා සිටියි.

නීතීඥ අරුණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර මේවා  ජනාධිපතිවරණය කල් දැමීම  සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයේ උවමනාවන් බව විචාරකයින් සැක මතු කරති.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි