SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(11) රාත්‍රී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඇමති බන්දුල ගුණවර්ධන සහ

දුම්රිය වර්ජකයින් අතර තිබූ විරසකය අවසන්ව ඇති අතර, නැවත දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කිරීමට සූදානම් බව  දුම්රිය වෘත්තීය සංගමය කියයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ සේවයෙන් ඉවත්කිරීමේ ලිපි නැවත ගෙන්වා ගැනීමට කටයුතු යොදන බවය.

මෙම සාකච්ඡාව සඳහා සාධාරණ සමාජයක් උදෙසා සංවිධානයේ සභාපති කරූ ජයසූරිය මැදිහත්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද වර්ජකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිදුවූ පොරොන්දු පිළිබඳව මෙතෙක් සඳහන් කර නැත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි