SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ ක්‍රීඩක වනිදු හසරංග

විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

එසේ වුවත් තවදුරටත්  ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කරන ලද බවත් හෙතෙම කියා සිටී.

එසේම ක‍්‍රීඩකයෙකු කණ්ඩායමටත් නායකයාටත් සෑම විටම තම උපරිමය ලබාදෙන බවත් ඔහු සඳහන් කියයි.

 

ශ‍්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බවත් වනිදු හසරංග ඉදිරියේදී ද  ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස සිටිනු ඇති බවත්ය.

marrikkar

නවතම ලිපි