SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය මුහුණු පොතේ පෝස්ටුවක් දමමින් කියා ඇත්තේ

වත්මන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රූපවාහිනී වැඩසටහනකදී ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දැන්වීම  තවදුරටත් ප්‍රමාද නොකර ජූලි මාසය තුළම නිකුත් කරන බව පැවසීම පිළීබඳව ස්තූතිය හා ගෞරවය පිරිනමන බවය.

MACO

ඔහු ලියා ඇත්තේ,

“ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මුල්  සතියේ  පවත්වන්නේ  නම්  නාමයෝජනා දැන්වීම  නිකුත් කිරීම අගෝස්තු තුන්වන සතිය:( අගෝස්තු 22 වුවද ) තුළ වුවද  කළ හැකිය.

  මැකොස සභාපති RMAL රත්නායක මහතා ජූලි 10 සිරස "දවස " වැඩ සටහනේදී  ප්‍රකාශ කළේ කල් යැවීමකින් තොරව  ජූලි මාසය තුළම, (ජූලි 20-31  අතර විය හැකිය) නාමයෝජනා දැන්වීම හෙවත් ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම් දැන්වීම නිකුත් කරන බවයි .

   කල් නොයවා එම දැන්වීම නිකුත් කිරීමට තීරණය කිරීම ගැන මැකොසට විශේෂයෙන් මැකොස සභාපති Rmal Rathnayake මහතාට අපේ ස්තුතිය හා ගෞරවය ප්‍රකාශ කර සිටිමු”.

@ මහින්ද දේශප්‍රිය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි