SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට

නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

 

ඒ අනුව ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව මෙම තීරණය ගෙන ඇති බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සඳහන් කරන්නේ.

 

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවත්  ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

marrikkar

නවතම ලිපි