SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත්

මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සතිඅන්ත පුවත්පතකට කියා ඇතැයි වාර්තා වේ.

 

Election Commission 2023.11.27 1

 

යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කළහොත් කොමිසම විසින් කළ යුත්තේ කුමක්දැයි අදාළ පුවත්පත විසින් සිදුකළ විමසීමට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා ඇත.

 

එහිදී, ජූලි 17න් පසු මැතිවරණයට අවශ්‍ය නාම යෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට බලය ලැබෙන අතර එකී නිවේදනය නිකුත් කරන දින 16ත් 21ත් අතර දිනයක නාම යෝජනා කැඳවනු ලබන බවත්,  නාම යෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාල සීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බවත්  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

එසේ වුවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් බලය ලබන ජූලි 17දා සිට මැතිවරණ කොමිසමට ලැබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මගින් ඉහත කී පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවකාශය හිමිවේ.

 

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්විය යුතුව තිබේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි