SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම කෘතහස්ථ දේශපාලන නායකයෙකු වන

ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සමග එක්ව ඇතැයි වාර්තා වේ.

 

JR newiw

 

ඔහු සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගැනීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකයා ලෙස පත් කිරීමට එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන ඇත. 

 

ජේ ආර් මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ද  කටයුතු කර ඇති බව සඳහන් ය.

 

එසේම 2015 දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ජයවර්ධන ජනාධිපතිවරයාගේ මුණුබුරා 2017 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇත.

 

marrikkar

නවතම ලිපි