SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස

තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

 

ඒ අනුව තීරණයක් පැමිණෙන තෙක් තමා බලා සිටින බවත් මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.

 

එසේම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි  යන්න මේ වන විට සකස් කරමින් ඇති බවත් ඔහු සඳහන් කරයි.

marrikkar

නවතම ලිපි