SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ

උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

 

ඒ අනුව දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව කියැවේ.

 

දයා 2

 

එහිදී ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලැබී නොමැතිවීම හේතුවෙන් ඉන් පිටතදී ලිපියකට අත්සන් තබමින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇති බව වාර්තා වේ.

marrikkar

නවතම ලිපි