SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග වලට අනුව

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් මාවල්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඔවුන් සහභාගි වූ තරග දෙකම ජය ගෙන රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.

කණ්ඩායම් තුනක් තරග දෙකකට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2කි.

එම කණ්ඩායම් තුන කලම්බෝ ස්ට්‍රයිකර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් වේ.

දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් තරග දෙකම පරාජයට පත්වී ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ කිසිදු තරගයක් පැවැත් නොවනු ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි