SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස

ඉදිරි ජනාධිපතිවරණ සදහා ඉදිරිපත් වන බවට මෙම මස 26 වැනිදා ජාතිය අමතමින් ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් ඇමති රවි කරුණානායක පවසයි.

 

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.