SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කිරීමට

එම පක්ෂය සූදානම් වන බව කියැවේ.

 

අද (24දා) පැවැත්වෙන එම පක්‍ෂයේ සමස්ත ලංකා විධායක කමිටු රැස්වීමේදී මේ සඳහා යෝජනාවක් ගෙනඒමට නියමිතය.

 

විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රි ධුරයට පත්වූයේ පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමෙනි.

ඔහු  පසුගියදා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් ශ්‍රීලනිපයේ සභාපති ධුරය භාර ගැනීම නිසා මේ ප්‍රශ්නය මතුව ඇත.

 

අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අරමුණ වී තිබුණේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ශ්‍රිලනිප අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට ය.