SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයශංකර් 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ (SJB) නියෝජිතයින් හමු වූ බව වාර්තා වේ.

 

එම හමුවේ දී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර අසුනක් වෙනුවෙන් ඉන්දියාව ගන්නා උත්සාහයට තම පක්ෂය සහාය දෙන බව ය.

 

UNSC හි ස්ථීර අසුනක් සඳහා වන ඉන්දියාවේ උවමනාව එහි ආරම්භය වූ 1990 දශකයේ මුල් භාගය දක්වා දිව යන්නක් බව කියැ වේ.